postal-electation-dates-

 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම අප්‍රේල් 22, 23 සහ 24 පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසා සිටියේ, එදිනට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන් සඳහා 28 සහ 29 තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව හිමිවන බවයි.
ඒ ඒ අංශ සදහා වෙන් කර ඇති දින පහතින්