harin-sherin-malsha

කලා ශිල්පී ජීවන් කුමාරතුංගගේ නිවසේ පැවති අවුරුදු සැමරුමක ඡායාරූප ඔහුගේ බිරිය ෂෙරීන් කුමාරතුංග විසින් සමාජ මාධ්‍ය තුළ බෙදාගෙන තිබෙන අතර එහි ජීවන් -ෂෙරින් දෙපලගේ දියණිය මල්ෂා, හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු ඇතුළු අයද සැමරුමට එක්ව සිටි අයුරු ඡායාරූපවල දැක්වේ.

Image 1
Image 2

Image 3
Image 4
Image 5

Image 6
Image 7
Image 8

Image 9