
මීතොටමුල්ලේ 'ලක්සඳ සෙවණ' මහල් නිවාස සංකීර්ණයේ පිහිටි තම නිවස ඉදිරිපිටදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇති බව මුලින් වාර්තා කළ පොලිසිය දැන් තත්වය බරපතල බව පමනක් දන්වා ඇත
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ප්‍රහාරය එල්ල කර පසුව පලා ගොස් ඇති බව පොලිසිය වාර්තා කරයි. දරුණු තුවාල ලැබූ ප්‍රියසාද් වහාම ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.
ප්‍රියසාද්ගේ තත්ත්වය සිද්ධියෙන් පසු බරපතල ලෙස වාර්තා වූ අතර, ඔහුගේ මරණය ගැන පළවු මුල් වාර්තා වරදි විය.මේ සම්බන්ධයෙන් පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති අතර, සැකකරුවන් සොයා ගැනීමට පොලිසිය ක්‍රියාමාර්ග ගනිමින්
මොහු ඝාතනය වු බවට කරැණු පෙර වාර්තා සමාජ මාධ්‍ය තුළ පුළුල් ප්‍රතිචාරයක් ජනිත කර ඇති අතර, සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රියසාද්ගේ කාර්යභාරය පිළිබඳව බොහෝ දෙනා අදහස් දක්වමින් සිටිති.




Comments
Post a Comment
Your comment will be visible after approval