female-wrestlers-compete-to-lift-men-at-ranganas-new-years-eve-party-video

මෙවර සිංහල අවුරුදු උත්සවය නිමිත්තෙන්  කලා ශීල්පීන් රාශියකගේ සහභාගීත්වය ඇතිව පැවති "Glow & Lovely තරු අවුරුදු, රංගන සමඟ" තරගාවලියේදී කලා ශිල්පිනියන් වන සංජානා, රොෂානා,නිලුෂි, නදීෂා හා අනුෂා විසින් පිරිමි කලා ශිල්පීන්ව ඔසවා ගමන් කිරීමේ තරගයක් පවත්වා තිබුණි. එම අවස්ථාවේ වීඩියෝව පහතින්


Avurudu Game