how-president-anura-saw-the-trapped-girl-and-rescued-her-as-she-was-leaving-the-stage-video

ඊයේ (11) පස්වරුවේ අම්පාර සමන්තුරේ ජනපති අනුර කුමාර මහතා සහභාගීවූ ජන රැළියක් අවසානයේ වේදිකාවෙන් නික්ම යන ජනපතිවරයාට සමීපවීමට ජනතාව උත්සාහ කරන අවස්ථාවේ පිරිසට මැදිවී සිරවී සිටි දැරියක දැක ජනපතිවරයා එම දැරිය බේරාගන්නට ඉදිරිපත් විය.ජනපති තමාම ඉදිරිපත්වී ඇය ඔසවා එතැන සිට වෙන තැනක තබන අතර ඇයගේ රැකවරණය වෙනුවෙන් ඉදිරිපත්වී කටයුතු කළේය.
මෙම සිද්ධිය කතාබහට ලක්වූ සිදුවීමක් බවට පත්විය.
කැමරා කාචයේ සටහන්වූ එම අවස්ථාවේ වීඩියෝව පහතින්


අනුර සමන්තුරේදී