photos-from-modis-visit-to-anuradhapura
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා  අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අතර මහව – ඕමන්ත දුම්රිය මාර්ගයද නිල වශයෙන් මෝදි විවෘත කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ උත්සවයේදීය. අනතුරුව ජය ශ්‍රී මහා බෝදිය වැඳපුදා ගැනීමටද ඔහු සම්බන්ධ විය.

gossiplanka01 gossiplanka02 gossiplanka03
gossiplanka04 gossiplanka05 gossiplanka06 gossiplanka07 gossiplanka08
gossiplanka09 gossiplanka10 gossiplanka11 gossiplanka12
gossiplanka13 gossiplankas01